ඉදිරියේදී තොරතුරු ලබා ගැනීම සඳහා සංගණන නිලධාරියෙකු ඔබගේ නිවසට පැමිණෙනු ඇත. ඔහුට/ ඇයට නිවැරදි තොරතුරු ලබා දීමෙන් සහයෝගය දක්වන්න. සංගණනය සඳහා තොරතුරු ලබා දීමට සංගණන ආඥා පනත යටතේ ඔබ බැඳී සිටී.